gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රි ලංකා මහ කොමසාරිස් ඉල්ලා අස්වේ…

බි‍්‍රතාන්‍ය ලන්ඩනයේ සිටින ශ‍්‍රි ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන අමාරි විජේවර්ධන මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාර දී ඇති බව වාර්තා වෙයි.

එළැඹෙන මාර්තු මස 30 වැනි දින සිට ධුරයෙන් ඉල්ලා අස්වන බවට ඇය විසින් දන්වා ඇති බවත්
ජනාධිපතිවරයා විසින් එය පිලිගෙන ඇති බවත් විදේශ කටයුතු අමාතශංයේ ආරංචි මාර්ග කියා සිටී.

අමා විජේවර්ධන මහත්මිය එම ධුරයට පත් කරන ලද්දේ නව රජය බලයට පත් වීමටත් සමගයි.

ස්වදේශීය සමාගමේ සභාපතිනිය වන අමාරි විජේවර්ධන මහත්මිය අගමැතිවරයාගේ හා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගේ ඥාතිවරියක්ද වෙයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka