gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටි සැබ්මැරීන් හැදූ ධර්මලිංගම් කටුනායකදී මුදාහැරලා.

කොටි සබ්මැරීන් යාත්‍රා නිපදවූ ධර්මලිංගම් සත්‍යරාමන් නමැත්තා ඔස්‌ටේ්‍රලියාවේ සිට කටුනායකට පැමිණි පසු මුදාහැර ඇති අතර පසුව ඔහුට පවුලේ අය සමග යැමට ඉඩදී ඇත. හිටපු කොටි අවි ආයුධ නිපදවීමේ නායකයකු වූ සත්‍යරාමන්
කටුනායකදී පැය 4 ක්‌ තිස්‌සේ ප්‍රශ්න කිරීම්වලට ලක්‌වී තිබේ. ඔහු මුණගැසීම සඳහා ද්‍රවිඩ අනාථ
කවුන්සිලයේ ප්‍රධානි කේ. එස්‌. රත්නවේල් ගුවන් තොටුපළට පැමිණ ඇත.

ඔස්‌ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් සත්‍යරාමන් පිළිබඳ සියලු තොරතුරු සොයාගෙන තිබුණි. මෙයට පෙර කොටි ගුවන් ඒකකයේ නායකයකුද රජය විසින් මුදාහැර තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka