gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රෙදි ඇඳගෙන මහින්ද එක්ක හිටගන්න බැහැ - දුමින්ද

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වූයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත බවත්, බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා අද (16) සිය කාර්ය මණ්ඩලයට දැනුම්දී තිබේ.

මහින්ද මහතාගේ ප්‍රතිපත්ති අදට ද වෙනස් වී නැති බවත්, එනිසා රෙදි
ඇඳගෙන මහින්ද සමඟ තමාට හිටගත නොහැකි බවත්, ඔහු වැඩිදුරටත් පවසා ඇත.

තමා එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද පවසා ඇති දුමින්ද මහතා, සිරිසේන මහතා තමාව ජනපති මන්දිරයෙන් එළවූ බවට වාර්තා පැතිර ඇති බවත්, තමා ඊයේ හා පෙරේදා දිනයන්හි සිටියේ තම නිවසේ බවත් ඔහු සිනා සෙමින් සිය කාර්ය මණ්ඩලයට පැවසූ බව එම කාර්යමණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka