gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුංචි ආණ්ඩු 245ක බලය අපේ අතේ

ඡන්ද විමසීම පැවැත්වුණු පළාත් පාලන ආයතන 340 න් 245 ක පමණ නගරාධිපති හෝ සභාපති ධුර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගාමිණි ලොකුගේ පවසනවා. පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගත්තා සේ පළාත් පාලන ආයතනවල බලයද ජාතික ආණ්ඩුව විසින් අත්පත් කර ගනු ඇත්දැයි  කළ විමසීමකදී ඔහු ඒ බව පැවසුවේ.

පළාත් පාලන ඡන්ද විමසීමේදී ප‍්‍රකාශිත ජනමතයෙන්
ආණ්ඩුව කම්පනයකට පත්ව ඇතැයිද කැබිනට් සංශෝධනයක් දක්වා ආණ්ඩුව පසුපසට තල්ලූ වූයේ ඒ නිසා බවද ගාමිණී ලොකුගේ මන්තී‍්‍රවරයා මෙහිදී කියාසිටියා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka