gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද තිරුපති වඳියි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තිරුපති කොවිලේ ආගමික වතාවන් සඳහා එක්ව සිටින බව වාර්තාවේ.

ඔහු අද (28 දා) අලුයම් කාලයේදී වෙන්කටෙස්වර දෙවියන් උදෙසා පූජා පවත්වා ඇති අතර ඔහු සමඟ තවත් දේශපාලකයින් පිරිසක් මේ සඳහා එක්ව ඇත.
රාජපක්ෂ මහතා අවසන් වරට තිරුපති කෝවිලට
ගොස් ඇත්තේ 2014 දෙසැම්බර් 10 වැනිදාය.

හිටපු ජනාධිපතිවරයා ඊයේ පෙරවරුවේ ඉන්දියාව බලා පිටත් වූ අතර ඔහු එදිනම නැවත දිවයිනට පැමිණෙන බවට මාධ්‍ය වාර්තා කර තිබුණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka