gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විරෝධතාවයක

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට ශ්‍රී ලාංකිකයින් පිරිසක්  විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි.

බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ධජය ප්‍රදර්ශනය කිරීමට විරෝධය පල කරමින් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වූ බව වාර්තා වෙයි.

මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා බ්‍රිතාන්‍යයේ
වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙන්ම යුරෝපා රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද සහභාගී වී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka