gossip lanka

රති රැඟුමට ඉඩ දුන් ASP කොටු

හලාවත පොලිස් බල ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් (ASP) අද (27 දා) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පවසයි.

වෙන්නප්පුව ප්‍රදේශයේ නීති විරෝධි ලෙස පවත්වා ගෙන යන ගණිකා මඬමක් කිසිදු බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ සලස්වා එහි හිමිකරුගෙන්
රුපියල් 30000 ක අල්ලස් මුදලක් ලබා ගැනීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.



gossip lanka