gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමතිකම් ගත් මුත්තු දවසින් ඉවත් වෙයි

ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයෙන් මුත්තු සිවංලිංගම් මහතා ඉල්ලා අස් වී තිබේ.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත මෙම තීරණය ගත් බව එම පක්ෂයේ මහ
ලේකම් ආර්. තොණ්ඩම් මහතා අද(16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පවසා ඇත.

කෙසේ වෙතත් ඊයේ දිනයේ දී සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා ජනපති අතින් පත්වීම ලබා ගත්තේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka