gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

19 ක් රෝහලට යවපු දියතලාවේ බස් රථය පුපුරාගිය අවස්ථාවේ වීඩියෝවක් එළියට එයි - (video)

දියතලාව - කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක පිපිරීමකින් පසු සිදුවූ ගිනි ගැනීමට හේතුව බෑගයක තිබූ අත්බෝම්බයක් පුපුරා යාම බව මූලික පරික්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, එය නිශ්චිතව සනාථ කළ හැක්කේ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබීමෙන් පසුව බවයි උසස් පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.

අද අලුයම 5 යි 45 ට පමණ දියතලාව - කහගොල්ල
ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක හදිසි ගින්නක් ඇති වුණා.

පිපිරීමක් ඇතිවීමෙන් පසුව මෙම ගින්න හට ගත් බවටයි වාර්තා වුණේ.

ඊයේ රාත්‍රියේ යාපනයෙන් පිටත් වූ බස් රථයක් අද අළුයම බණ්ඩාරවෙල නගරයට පැමිණ තිබෙනවා.

පසුව එහි සිටි මගීන් දියතලාව දක්වා ධාවනය වන මෙම බස් රථයට නැග ඇති බව සඳහන්.

මෙම බස් රථය දියතලාව - කහගොල්ල ප්‍රදේශය පසුකරනවාත් සමඟම එහි පිපිරීයාමක් සිදුවී ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අදාළ සිදුවීම වූ අවස්ථාවේ සජීවී දර්ශන පෙළක් පහතින්.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka