යාපනයේ ක්‍රියාත්මක" ආවා ගෲප්" කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන "සනා අන්නා" හෙවත් සානා නමැති අපරාධකරු යාපනය මානිප්පායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පාතාල නායකයා යාපනයේ සිදු කළ අපරාධ
රැසක් සම්බන්ධයෙන් කලක් බන්ධනාගාර ගතව සිට නිදහස ලැබු අයෙකි.
"ආවා" ලොක්කා කොටු වෙයි
2018-02-27T14:47:00+05:30
Gossip Lanka Hot News
slide|