gossip lanka

තඹුත්තේගම ගොවීන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

තඹුත්තේගම ගොවියන් පිරිසක් විසින් පැවැත්වූ විරෝධතාවක් මැඩපැවැත්වීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පෞද්ගලික අංශය විසින් රාජාංගණය ජලාශයේ ජලය යොදාගනිමින් ආරම්භ කිරීමට නියමිත පානීය ජල ව්‍යාපෘතියකට විරෝධය දක්වමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.

විරෝධතාකරුවන් රාජාංගණය පොලිසියටද ගල්
ප්‍රහාර එල්ලකර ඇති බවටද තොරතුරු වාර්තාවේ.

gossip lanka