gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිය ගිය දෙමළ ජනතාව යාපනය සරසවියේදී සමරයි..

1983 ජූලි 23 වනදා ඇරඹී කලු ජූලිය හේතුවෙන් මිය ගිය දෙමළ ජනතාව සිහිපත් කොට 35 වන කලු ජූලිය සැමරුම් වැඩසටහනක් (23) යාපනය විශ්වවිද්‍යාල සිසුන් විසින් සමරනු ලැබීය.

යාපනය විශ්වවිද්‍යාලයේ යුද්දයෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාර්කය ඉදිරිපිටදී සරසවි සිසු සිසුවියන් කලු ජූලියේදී මිය ගිය ජනතාව සිහිපත්
කොට ඔවුන් වෙනුවෙන් පහන් දැල්වීම සිදු කරනු ලැබීය.

කලු ජූලියේදී මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් මෙතෙක් සාධාරණයක්ද ඉටු නොවූ බවටත් යුද්දෙන් මිය ගිය හා අතුරුදහන් වූ ජනතාවටද කිසිදු සාධාරණත්වයක් ඉටු නොවී ඇති බවටද කලු ජූලියේ 35 වන සැමරුම සිදු කළ යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka