gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වසර 12කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් ලබයි

වසර 12කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට අද (23) අවස්ථාව උදා වුණා. ඒ මෙම තරගාවලිය ද දෙකට බිංදුවක් ලෙස ජය ගනිමින්.

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ලකුණු 490ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානුවන්ට අද (23) එනම් සිව්වන දිනයේ සියලු දෙනා දැවි ලබා ගැනීමට
හැකි වුණේ ලකුණු 290ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා පිළට ලකුණු 199ක ජයක් හිමිවුණා.

පන්දු යැවීමේදී රංගන හේරත් ලකුණු 92කට කඩුලු 06ක් බිඳ හෙළුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka