gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තායිලන්තෙට ‘පතායා’! ලංකාවට තලවතුගොඩ! වටේ SPA විතරක් 600ක්!

තලවතුගොඩ, හෝකන්දර, කෝට්ටේ, ඇතුල්කෝට්ටේ, මාලඹේ, පන්නිපිටිය යන ප්‍රදේශ ආශ්‍රිතව පමණක් සම්බාහන මධ්‍යස්ථාන (ස්පා) හයසීයකට වැඩි ප්‍රමාණයක් තිබෙන බව අනාවරණය වී ‌තිබේ.

මෙම සම්බාහන මධ්‍යස්ථාන (ස්පා) ලංකාව තුළ වෙනත් ක්‍රියාකාරකම්වලට යොදා ගෙන ඇතැයි වාර්තා ‌වී තිබේ.

අද වනවිට ස්පා විශාල ව්‍යසනයක් බවත්, මෙම ස්ථානය නියාමන‌ය කළ යුතුව ඇති බවත් ජනතාව චෝදනා කර සිටිති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka