gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලාංකිකයෙක්ට පහර දුන් බ්‍රිතාන්‍ය පොලිස්කාරයෙක්ට නම් හිර දඬුවම් නියම වෙලා..! (VIDEO)

අපරාධකරුවකු ලෙස වරදවා වටහා ගනිමින්, ශ්‍රී ලාංකික පුරවැසියෙකුට පහර දුන් බ්‍රිතාන්‍ය පොලිස් නිළධාරියෙකුට එරට අධිකරණයක් මගින් මාස තුනක අත්හිට වූ සිරදඩුවමක් නියම කර තිබේ.

ඊට අමතරව, පවුම් එක්දහස් පන්සියකක වන්දියක් ශ්‍රී ලාංකික පුරවැසියාට ගෙවන ලෙසද වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය අදාල පොලිස් නිළධාරියාට නියෝග කර තිබේ.

මෙම වීඩියෝ දර්ශන, පොලිස් නිළධාරියා පැළද සිටි බොඩි කැම් එකෙන් ලබාගෙන තිබූ, අධිකරණය හමුවට ඉදිරිපත් කරන තිබුණු දර්ශනය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka