gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිව්යෝර්ක් ටයිම්ස් ප්‍රවෘත්තිය ගැන 19 දා විවාදයක් !

හම්බන්තොට වරාය ව්‍යාපෘතියට සම්බන්ධ චීනයේ චයිනා හාබර් සමාගමෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යපෘතියට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6 ක මුදලක් අයථා ලෙස ලබාදී ඇති බවට චෝදනා කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ හෙළිදරව්ව සම්බන්ධයෙන් දිනක විවාදයක් 19 වැනිදා පැවැත්වේ.

විවාදයේ යෝජනාව ඉදිරිපත් කරන්නේ එක්සත්
ජාතික පක්ෂයයි.

විවාදය සභාව කල් තබන විවාදයක් ලෙස මෙදින දවස පුරා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka