gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උසස් පෙළ විභාගය අගෝස්තු 6 වනදා

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිමට විභාග ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙතින් එම අයදුම්පත් ලබා ගැනීමට කටයුතු කළ යුතු බව විභාග කොමසාරිස්වරයා පවසයි.

විභාග දෙපාර්තමේන්තුවේ WWW.DOENETS.LK යන වෙබ් අඩවියෙන් විභාග ප්‍රවේශ පත්‍ර භාගත කරගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේය.

එසේ නොමැතිනම් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතා ප්‍රවේශ පත්‍රය ෆැක්ස් මඟින් ගෙන්වා ගත හැකියි.

2018 උසස් පෙල විභාගය අගෝස්තු මස 06 වනදා ආරම්භ වන අතර සැප්තැම්බර් මස 01 වන දින තෙක් පැවැත්වෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka