gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වියරු වූ සැමියා අතින් තරුණ මවක් අවසන් ගමන් යයි

නාරම්මල ගල්වංගුව ප්‍රදේශයේ නිවසකදී තිදරු මවක් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මියගොස් ඇත්තේ 24 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ බාලම දරුවාගේ වයස මාස 3 ක්.

සැමියා සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්
ඝාතනය සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුලියාපිටිය රෝහලට රැගෙන ගොස් ඇති ඇති බව සඳහන්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka