සිඟිති දරුවාට මත්පැන් පෙවීමේ සිද්ධියේ පියා ඇතුලූ හතරදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මාස 13ක සිඟිති දරුවෙකුට මත්පැන් පොවන ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් පියා ඇතුලූ හතරදෙනා ලබන මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඒ සැකකරුවන් අද (18දා) ගල්ගමුව මහේස්ත්‍රාත්
අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී වීඩියෝ දර්ශනයේ ඇතුළත් ජංගම දුරකථනය සහ දරුවාට මත්පැන් පෙවූ බෝතලයද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
නොදරුවාට බියර් පෙවූ පියා ගැන දැඩි තීරණයක් ගනී
2018-07-18T15:48:00+05:30
Gossip Lanka Hot News
slide|