gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමති තෙවරප්පෙරුම මහ රාත‍්‍රියේ දඹුල්ලේ කුණු ගොඩ පටවාගෙන යයි !

වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් අද අලූයම් කාලයේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ එහි ඉවත දමන එළවළු සහ පළතුරු රැගෙන ගියේය.

හොරොව්පතාන රැදවුම් මධ්‍යස්ථානයේ රදවා සිටින වන අලිනට ආහාර සදහා ඇමතිවරයා සමග වනජීවී දෙපාර්තමේන්තුවේ ලොරි රථ දෙකක්ද පැමිණ තිබින.

මෙම ස්ථානයේ රඳවා සිටින්නේ විවිධ ස්ථානවලින් ගෙන ආ දරුණු ඝණයේ අලි නිසා එම අලින් මෙල්ල කිරීමට ආහාර එක් ස්ථානයකට දැමීමට කටයුතු කරන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka