gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නරේන්ද්‍ර මෝදි යාපනයේ උත්සවයක් අමතයි

ඉන්දීය රජයේ ආධාර මත සිදු කෙරෙන ‘සුවසැරිය’ ගිලන් රථ සේවායේ දෙවන අදියර ඊයේ දිනයේදී යාපනයේදී පැවැත්වින.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි විසින් අන්තර්ජාලය ඔස්සේ අමතන ලදී.

මෙම පියවර සදහා ඩොලර් මිලියන 15.02ක් ඉන්දීය රජය විසින් ලබා දී අති අතර එමගින් නව ගිලන් රථ ඒකක 209ක් පමණ ලබා ගැනීමට නියමිතය.

මෙහි පළමු අදියට බස්නාහිර හා දකුණු පළාත්වල ක‍්‍රියාත්මක වන අතර ගිලන් රථ 88ක් එම පළාත්වල සේවයේ යොදවා ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka