gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාතාලයේ රත්නා කොටුකර ගනී !

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු වන අශාන් කුමාර හෙවත් "රත්නා" පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 32 ක් වු සැකකරු අංක 153, දම්බුව, කොටුගොඩ, ඒකල යන ලිපිනයේ පදිංචි දෑලත් ශෂේන්ද්‍ර අශාන් කුමාර හෙවත් "රත්නා" යන පුද්ගලයෙකු බවට පොලිසිය හදුනා ගෙන ඇත.

සැකකරු සතුව තිබී අත්බෝම්බයක් හා හෙරොයින් ග්‍රෑම් 8යි මිලි ග්‍රෑම් 450 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු වැඩිදුර විමර්ශන සදහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශ‍යට බාර දී ඇතැයි වාර්තාවේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka