gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විභාග මධ්‍යස්ථාන වලට දුම් ගහයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන සියලුම විභාග මධ්‍යස්ථාන ධූමායනය කිරීමට අවශ්‍ය පිවර ගෙන ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ දිනවල ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමක් පවතින හෙයින් විභාග මධ්‍යස්ථාන පරිශ්‍ර ධූමායනය කරවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මස හය වැනි දා සිට සැප්තැම්බර් මස පළමු වැනි දා දක්වා පැවැත්වෙන අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස පස් වැනි දින පැවැත්වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka