gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ක්‍රීඩක තරංග පොහොට්ටුවෙන් මැතිවරණයට

ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ ආරම්භක පිතිකරුවකු වන තරංග පරණවිතාන එළඹෙන පළාත් සභා මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජන කරමින් දේශපාලනයට පිවිසීමට සුදානමින්
සිටින බවට තොරතුරු වාර්තා වනවා.

පරණවිතාන කෑගල්ල දිස්ත්‍රිකයේ, ගලිගමුව ආසනය නියෝජනය කරමිනුයි දේශපාලනයට එක්වීමට සුදානමින් සිටින්නේ.

ඔහු දේශපාලනය එක්වීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බවයි වාර්තා වන්නේ.

ඒ සදහා මේ වනවිටත් සකච්ඡා පවත්වා ඇති බව සඳහන්.

තරංග පරණවිතාන ටෙස්ට් තරඟ 32කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහිදී ලකුණු 1792ක් රැස්කරගත්තේ ශතක 02ක් සහ අර්ධ ශතක 11ක් සමගින්.

2009 වසරේදී පකිස්ථානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී පරණවිතාන තුවාල ලැබුවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka