gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහසෝන් අමිත් උපවාසය අතහරී

තමන් නිදහස් කරන ලෙස ඉල්ලා දින හයක් තිස්සේ ආහාර වර්ජනයක නිරතව සිටි මහ සොහොන් බළකායේ නිර්මාතෘ සහ එහි නායක අමිත් විරසිංහ ඊයේ එම (17) ආහාර වර්ජනය අත්හැර ඇතැයි බන්ධනාගර ආරංචි මාර්ග පවසනවා.

කිසිදු චෝදනාවක් නොමැතිව බන්ධනාගාරයේ රඳවා සිටින තමන් නිදහස් කරන ලෙස ඉල්ලා අමිත්
විරසිංහ පසුගිය 11 දා දහවල් සිට ආහාර වර්ජය කර තිබුණා.

පසුගිය මාර්තු මාසයේ මහනුවර දිගන සිදුවු ජාතිවාදි අරගල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු මහ සොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ මාර්තු 10 වැනි දා සිට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු ආහාර වර්ජනය අත්හිටුවීමට තීරණය කරන ලද්දේ කුමන හේතුවක් මතද යන්න වාර්තා වන්නේ නැහැ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka