gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දැඩි දඩුවම් ලබාදීමෙන් අපරාධ මර්දනය කළ යුතුයි - ඇමති සාගල

දැඩිදඬුවම් ලබාදීම මගින් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මර්දනය කළ යුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

වැලිගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍ය ඇතුලු අනෙකුත් අපරාධ මර්දනයට වත්මන් රජය විශේෂ අවදානයක් යොමුකර ඇති බවයි.

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකාරීත්වය
ඉතා සුක්ෂම වන බැවින් අපරාධ වැලැක්වීමට සහ පාලනයට විදෙස් රටවල මෙන් දැඩි දඩුවම් ක්‍රමවේද හෝ අනුගමනය කළ යුතු බව සාගල රත්නායක මහතා කියා සිටියේය.

(හිරු නිව්ස්)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka