gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කටාර් ගිය තරුණිය ගැන තොරතුරක් නෑ !

කටාර් රටෙහි රැකියාව සඳහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති කාන්තාවක පිළිබඳව තොරතුරක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

මෙසේ තොරතුරු අවශ්‍යව ඇත්තේ කින්නියා 5, පාසල පාර, කච්චකොඩිත්තිව් ලිපිනයෙහි පදිංචිව සිටි ඒ.එම්.රෂීනා නමැති අය සම්බන්ධයෙන් වන තොරතුරුය.

රෂිනා මෙනෙවිය 2003 වසරේ ජූලි මස 25 වන දින
කටාර් බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරුක් නොමැත.

මෙම කාන්තාවන් පිළිබඳ තොරතුරක් දන්නා අයෙකු වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමත III අංශයේ 0112864136 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka