දැඩිදඬුවම් ලබාදීම මගින් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මර්දනය කළ යුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
වැලිගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍ය ඇතුලු අනෙකුත් අපරාධ මර්දනයට වත්මන් රජය විශේෂ අවදානයක් යොමුකර ඇති බවයි.
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකාරීත්වය
ඉතා සුක්ෂම වන බැවින් අපරාධ වැලැක්වීමට සහ පාලනයට විදෙස් රටවල මෙන් දැඩි දඩුවම් ක්‍රමවේද හෝ අනුගමනය කළ යුතු බව සාගල රත්නායක මහතා කියා සිටියේය.
(හිරු නිව්ස්)
දැඩි දඩුවම් ලබාදීමෙන් අපරාධ මර්දනය කළ යුතුයි - ඇමති සාගල
2018-07-18T08:42:00+05:30
Gossip Lanka Hot News
slide|