gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජෙෆ්රි වැන්ඩර්සේට වසරක තරග තහනමක්

සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වනවිට සිය පළමු ඉණිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 09ක් දැවී ලකුණු 277ක් ලබා සිටියා. දිනය නිමා වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටි අකිල ධනංජය ලකුණු 16යි. රංගන හේරත් ලකුණු 05ක් ලබා සිටියා.

ශ‍්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ ධනංජය ද සිල්වා රැස් කළ ලකුණු සංඛ්‍යාව 60ක්. කේ ඒ මහරාජ්
ලකුණු 116කට කඩුලූ 08ක් බිඳ හෙලමින් පන්දුවෙන් දස්කම් දැක්වූවා.

මේ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක‍්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේට වසරක තරග තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ   ශ‍්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී වැන්ඩසේ විනය විරෝධි ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා හේතුවෙන් මෙම තහනම පනවා ඇති බවයි






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka