gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔස්ටින් ඉන්දියාවට !

හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට පත්කර තිබේ.

ඉන්දියාවේ දැනට මහ කොමසාරිස් ධූරය දරන හිටපු විදේශ ලේකම් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මියගේ නිල කාලය හමාර වීම නිසා මෙම පත් කිරීම සිදු කර ඇත.

මේ වනවිට පුරප්පාඩුව පවත්නා මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට දැනට දකුණු
කොරියාවේ තානාපති ධූරය හොබවන මනීෂා ගුණසේකර මහත්මිය පත් කිරීමට රජය තීරණය කර ඇති බවද පැවසේ.

එසේම ලබන මස පුරප්පාඩු වන දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට අරුණ කුමාර මල්ලිමාරච්චි මහතා පත් කිරීමට ද තීන්දු කර ඇත.

මෙම පත්වීම් සඳහා වන නාමයෝජනා පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවට මේ වනවිටත් යොමු කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka