gossip lanka

දෙවැනි ටෙස්ට් තරගය නොමිලේ බලන්න අවස්ථාව !

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය නොමිලයේ නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලබාදී තිබේ.

ඒ අනුව එස්.එස්.සී. පිටියේ ලකුණු පුවරුව පවතින ප්‍රදේශයට ජනතාවට
නොමිලයේ ඇතුළු විය හැකි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි

gossip lanka