gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තැන තැන වෙඩි තියන්නේ අප පාතාලය මර්ධනය කරන නිසා - ඇමති ජෝන්

පසුගිය රජය විසින් ඇති කරන ලද පාතාලය වත්මන් රජය විසින් මර්ධනය කරමින් සිටින බව ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

රාජපක්‍ෂ රජය විසින් පාතාලය ඇති කල බවත් මෙම රජය විසින් එය ක‍්‍රමානුකූලව මර්ධනය කරමින් සිටින බවත් ඇමතිවරයා කියයි.

පසුගිය තැන්වල සිදු වූ වෙඩි තැබීම් බොහෝමයක්
පාතාලය මර්දනය කිරීමේ අවස්ථාවන් යයිද ඔහු කියා සිටී.

වැලිගම ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka