gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය මුද්‍රණාලයට

තේ සහ රබර් වලට හැර අනෙකුත් භෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතය වැළැක්වීමේ ගැසට් නිවේදනය අද රජයේ මුද්‍රණාලය වෙත යොමු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ පැවැති උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට
පිළිතුරු ලබාදෙමිනි.

දිවයින පුරා බලපවත්වන පරිදි පනවා තිබූ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් පසුගිය 11 වන දා පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ කැබිනට් තීන්දුවට පටහැනිව යමින් මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට හැකියාවක් නොමැති බවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka