gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිංගට සමුගන්න ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරඟාවලියේ තරඟයක් !

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග කැඳවීමට ඉඩකඩ ඇතැයි  තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩාවෙන් සමුගැනීම සඳහා ඉඩ සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් විසින් මාලිංගව මෙම සංචාරයට නම් කරනු ඇති බවට එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි

එහිදී එක්දින තරඟාවලියේ තරග 5ටම හෝ එක් තරඟයක් ක්‍රීඩා කිරීමට මාලිංගට ඉඩ සැලසෙනු ඇති බව සඳහන් වනවා.

ඒ අනුව මෙම තරඟාවලිය අවසානයේ හෝ එය අතරතුරදී මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka