gossip lanka

ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල හෙට

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල හෙට (05 වැනිදා) නිකුත් කෙරේ.

පසුගිය අගෝස්තු මස 5 වැනිදා පැවැති මෙම විභාගයට අයදුම්කරුවෝ
තුන් ලක්‍ෂයකට අධික පිරිසක් පෙනී සිටියහ.


gossip lanka