gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සේවකයන්ටද වන්දි ගෙවා ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම වසා දැමිය යුතුයි..- ඇමති චම්පිකගෙන් කැබිනට් යෝජනාවක්..

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම වසා දැමිය යුතු යයි ඇමති චම්පික රණවක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.

මෙම ආයතනය දිගින් දිගටම පාඩු ලබමින් රටට මහා බරක් වී ඇති නිසා සේවකයන් 7000ට වන්දි ලබා දී වසා දැමීම සුදුසු බව ඇමතිවරයා පෙන්වා දී තිබේ.

මෙම ගුවන් සේවය තව දුරටත් පවත්වාගෙන
යන්නේද නැද්ද යන්න ගැන ඉක්මනින්ම තීරණය කල යුතුව ඇති බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka