gossip lanka

ජනවාරියේ සිට රජයේ සේවකයන්ට වැටුප් නෑ..?

ලබන ජනවාරියේ සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම පවා නොහැකි වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂය කියයි.

එක්සත් ජාතික පක්‍ෂයේ නිල ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ මෙම අර්බුදය නිර්මාන්‍ය වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් නීත්‍යානුකූල රජයක් පත්කිරීමට කටයුතු නොකිරීම නිසා බවයි.

ඉතා ඉක්මනින් මැතිවරණයක් පවත්වන්නැයි
ජනපතිවරයාට බලකරන බවද එම ට්විටර් පණිවිඩයේ සදහන් වෙයි.

gossip lanka