gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කැබිනට් පත්‍රිකා අධ්‍යයනයටත් කමිටුවක්

අමාත්‍යවරුන් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කිරීමට පෙර අධ්‍යයනය කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගෙන් සැදුම් ලබන මෙම කමිටුවේ ප්‍රධානත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් දරනු ඇති බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා සිටියේය.
අත්‍යාවශ්‍ය කැබිනට් පත්‍රිකා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සහ ජනාධිපතිවරයා සමග ඇති වන ගැටුම් වළක්වා ගැනීම මෙම කමිටුව පත් කිරීමේ අරමුණ බව ද ඔහු කියා සිටියේය.

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට ද සැලසුම් කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka