gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රෝහිතගෙන් අගමැතිට අභියෝගයක්

හැකිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ගෙනෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තුව විසුරු වාහැරීමට නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනවිත් එය තුනෙන්
දෙකක බහුතරයකින් සම්මත කළ යුතුය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ව්‍යස්වස්ථාව උල්ලංගණය කළ කියලා ඔබ එයින් ජයක් ලබාගෙන තිබෙනවා. ජනතාවට ගරු කරන අගමැතිවරයෙක් නම් හෙට පාර්ලිමේන්තුවේදී ගේන්න පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට යෝජනාවක්. දැන් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට කාලය හරි. අපි එයට අත උස්සන්නත් ලෑස්තියි. 117කට බෑ ජනතාවගේ අභිලාෂයන් විනාශ කරන්න දෙන්න බෑ. පුළුවනනම් හෙට යෝජනාවක් ගෙන්න.නයාට අඳුකොළ වගේයි එක්සත් ජාතික පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් ඡන්ද පෙට්ටිය.”

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka