gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රෝසි සේනානායකට දකුණු කොරියාවේ පුරවැසිභාවය

කොළඹ මහ නරග සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක හට දකුණු කොරියාවේ සෝල් අගනුවර ගෞරවනීය පුරවැසිභාවය හිමිව තිබෙනවා. කොරියානු පුවත් පතක් පැවසුවේ දීර්ග කාලයක පටන් දෙරට අතර තිබෙන සමීප හිතමිතුරු සබඳතා පදනම් කර ගනිමින් මෙම පුරවැසිභායට ප‍්‍රදානය කර ඇති බවයි. නගරාධිපතිනී රෝසි සේනානායක හට මෙම පුරවැසිභාවය ප‍්‍රදානය කළේ සෝල් නගරාධිපති පාක් වොන් සූන් විසින්.
2016 වසරේදී දෙරට අතර එළඹි සහයෝගීතා ගිවිසුමක් අනුව නගර අතර ප‍්‍රතිපත්ති හුවමාරුව පුළුල් කර තිබෙනවා. ඒ අනුව කොළඹ නගරයේ පළමු නගරාධිපතිනිය වීම හේතුවෙන් ඊට ගෞරවය පුද කිරීමක් ලෙස දකුණු කොරියාව ඇයට මෙම ගෞරව පුරවැසිභාවය පිරිනමා ඇති බවයි දකුණු කොරියානු මාධ්‍ය පැවසුවේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka