gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නව අගමැති රනිල්ට නාමල්ගෙන් සුබ පැතුම්

නව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සිය සුබ පැතුම් පළ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. සිය නිල ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ නව අග‍්‍රාමාත්‍යවරයා දැන් හෝ ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ ස්වාධිපත්‍ය තහවුරු කිරීම සදහා කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවයි.

බටහිර අවශ්‍යතාවන්ට වඩා රටේ ජනතාවගේ ගැටළු විසදීමට රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කරනු
ඇතැයි තමා බලාපොරොත්තු වන බවද නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka