එජාපය අද ගෝල්ෆේස් පුරවා ජයපැන් බොයි..

අද එක්සත් ජාතික පක්‍ෂය විසින් කොලඹ ගාළු මුවදොර පිටියේදී ජනරැළියක් සංවිධානය කර ඇත.

ප්‍රජාත්නත්‍රවාදය රැකීම සදහා සටන වෙනුවෙන් මෙම රැුළිය සූදානම් කර ඇති බව පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.

පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ
ප‍්‍රධානත්වනයෙන් මෙය පැවැත්වෙයි.


gossip lanka