gossip lanka

ලෝක ‌කාය වර්ධන ශූරතාව ලූසන් පුෂ්පරාජ් දිනයි

10 වැනි වරටත් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක කායවර්ධන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත්විය.ඊයේ (16දා) තරගාවලිය නිමාවට පත්විය. ලූෂන් කිලේ ග්‍රෑම් 100
අධික බර පංතියෙන් තරග කරනු ලැබීය.



gossip lanka