gossip lanka

මීළඟට වෙන දේ දැන් බලාගෙන ඉන්නවා - එස්‌. බී.

මීළඟට මොකද වෙන්නේ කියා අපි දැන් බලාගෙන සිටිනවා යෑයි හිටපු ඇමැතිවරයකු වූ එස්‌. බී. දිසානායක මහතා ඊයේ (16දා) පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීම පිළිබඳව එස්‌. බී. දිසානායක මහතාගෙන් කළ විමසීමකදී එසේ කීය. එස්‌. බී.
දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය. මේ ආණ්‌ඩුව ගැන දැන්ම මුකුත් කියන්න අවශ්‍ය නැහැ. මොනවද සිද්ධ වෙන්නේ කියලා බලාගෙන ඉන්න වෙනවා.

- දිවයින
gossip lanka