gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සමන් ඒකනායක යළි අගමැති ලේකම් ලෙස පත් කරයි

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා වශයෙන් සමන් ඒකනයක යලි පත් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.

නව අගමැති ලේකම්වරයා වන සමන් ඒකනායක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ‍්‍රාමික නිලධාරියෙක් වන අතර ඔහු පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ
උපාධිධරයෙක් ද වනවා.

ඉකුත් ඔක්තෝම්බර් 26 වනදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරෙන් නෙරපා හරින විට ඔහුගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේද සමන් ඒකනයකයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka