gossip lanka

එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත්..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණකදී එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්ෂයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ඒ සදහා ඔහු නම් කිරීමට නියමිත බවත් එජාප හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා සදහන් කරයි.

ඉදිරියේදී පැවැත්වෙන ඔ්නෑම මැතිවරණයකින් ජය
ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය සුදානම් බවත් මන්ත‍්‍රීවරයා කියයි.

ඔහු මේ බව කියා සිටියේ බෙලිඅත්තේදී පැවති එජාප ජනහමුවක් අමතමිනි.

gossip lanka