gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලීසිය ජනාධිපති යටතට.. කිසිදු ඇමතිවරයෙකුට නොදේ..

නව කැබිනට් මණ්ඩලයේ කිසිදු ඇමතිවරයෙකු යටතට නීතිය හා සාමය අමාත්‍යංශය පත් නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

එම අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතේම තව දුරටත් තබා ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා
ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්දයෙන් වනක පරීක්‍ෂණ සදහා බාධා නොවීමට ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙව ඇතැයිද පැවසෙයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka