gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාපයේ විශේෂ මාධ්‍ය හමුවක් අරලියගහ මන්දිරයේදී

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවක් අරලියගහ මන්දිරයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස සහ පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම්ගේ ප‍්‍රධානත්වයෙන්.


මතුව ඇති නව දේශපාලන තත්ත්වයන් සහ පක්ෂයේ ඉදිරි කි‍්‍රයාමාර්ගයන් පිළිබඳ මෙහිදී අදහස් පළ කෙරෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka