gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන මිල අඩු කිරීමේ ගෞරවය මහින්දට හිමිවිය යුතුයි

ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් සම්පුර්ණ ගෞරවය හිමිවිය යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බව   පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඊයේ (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කෙසේවෙතත් ඉන්ධන මිල අවම වශයෙන් රුපියල් 14කින් පමණ අඩුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූර ලබා දී ඇත්තේ හිටපු හොරු කාණ්ඩායමට බවත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කථාකළ කිසිඳු මන්ත්‍රීවරයෙකුට ඇමති ධුර නොලැබී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පෙන්නා දුන්නේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka