gossip lanka

IOC ඉන්ධන මිළ පහත දමයි

ශ්‍රී ලංකා ඛනිජ ‌තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල අඩුකිරීමට සාපෙක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය මිල ගණන් පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 හා 95 රුපයල් 10කින්. ලංකා ඔටෝ ඩීසල් රුපියල් 10කින් හා ලංකා සුපිරි ඩීසල් රුපියල් 5කින් මිල පහළ දැමිමට ඔවුන් කටයුතු කර තිබේ.





gossip lanka